World

කොවිඩ් වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියර චීනය ප්‍රතික්ෂේප කරයි

කොවිඩ්-19 වෛරසයේ මුලාරම්භය සෙවීමේ දෙවන අදියරේ විමර්ශන කටයුතු සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඉදිරිපත් කළ සැලසුම චීන රජය ප්‍රතික්ශේප කර තිබේ.

වුහාන් නගරයේ රසායනාගාර සහ වෙළෙඳපොළවල් විගණනය කිරීම ඇතුළු කරුණු කිහිපයක් යෝජිත නව සැලසුම තුළ අන්තර්ගත වීම හේතුවෙන් චීනය අදාළ සැලසුම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

චීන රජය චෝදනා කරන්නේ වෛරස ව්‍යාප්තියේ මුලාරම්භය සෙවීමේ පරික්ෂණ දේශපාලනීකරණය වු ස්භාවයක් පෙන්නුම් කිරීම හේතුවෙන් අධ්‍යනයන් හි විනවිදභාවය සම්බන්ධයෙන් ගැටලු මතුවන බවය.

වෛරස ව්‍යාප්තියේ මුලාරම්භය චීන විද්‍යාගාරයකින් සිදුවුවක් බවට වු ප්‍රකාශ චීන රජය විසින් අවස්ථා ගණනාවක දී ප්‍රතික්ෂේප කර තිබුණි.

Related posts

රුසියානු ප්‍රහාරක යානයේ නියමුවාට ISIS ත්‍රස්තවාදීන් වෙඩි තබා මරාදැමුනු අයුරු VIDEO

colombotoday

කාන්තාවකගේ පච්චයක් සිපගත් ෆ්‍රැන්සිස් පාප්තුමා.

colombotoday

වායු දූෂණය හේතුවෙන් ලොව සිදුවූ පළමු මරණය ?

colombotoday

තුර්කියේ භූකම්පනයක්

Admin

ඇමරිකාවේ නව ජනපතිට ඉන්දියානුවන්ගේ සුභ පැතුම්

colombotoday

ඕස්ට්‍රේලියාවේ ගුවන් අනතුරක් – 5ක් මරුට

colombotoday