Colombo Today Local News

හාල් කිලෝවක් රුපියල් 300කට යා හැකි

පවතින පොහොර අර්බුදය හමුවේ ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300ක් දක්වා ඉහළ යාහැකි බවට වාර්තා පළවෙයි.

පොළොන්නරුව දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඒ බව සඳහන් කරයි.

පොළොන්නරුව සුළු හා මධ්‍යපරිමාණ සහල් මෝල් හිමියන් පෙන්වා දෙන්නේ පොහොර ගැටලුව හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවිය හැකි බවය.

මේ අතර නිසි කලට රසායනික පොහොර නොලැබීම හේතුවෙන් සිය වගාවන් කහ පැහැයට හැරෙමින් පවතින බවට ගොවීන් තවදුරටත් චෝදනා කරමින් තිබේ.

Related posts

පේරාදෙණිය සරසවි‍යේත් සිසුන් 64කට කොරෝනා

colombotoday

මෙවර මහ කන්නයේ වී අස්වැන්න අඩු වෙයි

Admin

අලුත් ව්‍යවස්ථාව ඉක්මන් කරන්නැයි බටහිර රටවල් 4ක් දන්වයි.. ජනමතවිචාරණය දෙසැම්බරයේ !

colombotoday

ගුවනින් ආ කුෂ් පන්නන්න බැරි වෙයි

Admin

ප්‍රභාකරන්ගේ මස්සිනාලා වටකරගෙන තග දමයි.. ජනපති සුදු කොඩි ඔසවයි (Video)

colombotoday

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday