Colombo Today Local News

අද රටේ බුද්ධි අංශ අඩපණ වෙලා.. ඉදිරියේදී භයානක තත්ත්වයක් ඇතිවිය හැකියි – මේජර් ජනරාල් කමල් ගුණරත්න

kamal-gunarathana-022ඉතාමත් දුර්වලව පැවති ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශය ලොව විශිෂ්ඨතම සන්නද්ධ බුද්ධි බලකාය බවට පත් කිරීමෙන් අනතුරුව මේ මොහොතේ ඔවුන්ට අත්ව ඇති කණගාටුදායක ඉරණම හමුවේ බුද්ධි අංශවල චිත්ත ධෛර්ය දුර්වල වීම නිසා ඉදිරියේදී භයානක තත්වයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව 53 වන සේනාංකයේ හිටපු සේනාංකාධිපති මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා අනතුරු අගවයි.

දෙරණ රූපවාහිනියේ සංවාදයකට එක් වෙමින් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේ, ලෝකයේ කිසිම රටක බුද්ධි මෙහෙයුම සම්බන්ධයෙන් එම රටවල ආණ්ඩු මාරු වී විටක බුද්ධි අංශ මෙහෙයුම් පාවා නොදෙන අත ශ්‍රී ලංකා හමුදා බුද්ධි අංශ රණවිරුවන් අද පත්ව ඇති තත්වය සම්බන්ධයෙන් තමන් හදවතින්ම කම්පා වන බවයි.

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දැක්වූ අදහස් වැඩි දුරටත් පහත පරිදිය

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1802045903398218/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ඇවන්ට්ගාඩ් සිද්ධියේ කිසිවක් නීතිවිරෝධී නෑ, පොලීසිය නැවට පැන්නේ ලකුණු දාගන්නයි – පොලිසිය භාර ඇමති

colombotoday

29ට ප්‍රථම නිල නිවාස බාර නොදුන්නොත් නඩු

Admin

රනිල් කියන්නෙ පිරුණු කළයක්…

colombotoday

පිළිකා රෝගීන්ගේ ගිණුම්වලට විද්ද තරුණයාට වැඩ වරදී

Admin

වාරියපොල අනතුරකින් 14 දෙනෙකුට තුවාල

Admin

කඳවුරේ පිපිරුම : පරීක්ෂණවලින් හමුදා බුද්ධී අංශ ඉවතට.. පරීක්ෂණ රහස් පොලීසියට

colombotoday