Colombo Today Local NewsHot News

“මෙරටට ඇති අයිතිය තාර්කිකව ඔප්පුකර පෙන්වන්න.. ඊළම දෙන්නම්“ ගම්මන්පිලගෙන් අභියෝගයක්

gmn366මෙරට සුළු ජනවර්ගයක් වන දෙමළ ජනවර්ගයට ලබා දිය හැකි උපරිම අයිතිවාසිකම් තහවුරු කර තිබියදී, වෙනම නිජබිමක් පාදක කරගෙන ජාතියකට තිබිය යුතු අයිතිවාසිකම් ඉල්ලන දෙමළ ජාතික සන්ධානයට අභියෝගයක් එල්ල කරමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා හැකිනම් ජාතියක් ලෙස මෙරටට ඇති අයිතිය ලෝකයේ පිළිගත් සම්මතයන්ට අනුව තහවුරුකර ඊළම ලබාගන්නා ලෙස පවසා සිටියේය.

ඔහු මෙසේ පැවසූයේ දෙරණ රූපවාහිනියේ “අලුත් පාර්ලිමේන්තුව“ වැඩසටහනට සහභාගී වෙමිනි.

[fbvideo link=”https://www.facebook.com/abrighterfuturesl/videos/1818761881693025/” width=”500″ height=”400″ onlyvideo=”1″]

එම සම්පූර්ණ වැඩසටහන පහතින්

Related posts

හිටපු ජනපති මහින්ද කොටි සංවිධානයේ ඉලක්කය වෙයි ? හිටපු කොටියෙක් ළඟටම එවලා.

colombotoday

මුදල් පනතක් පරාජය නොවී ආණ්ඩුව 99න් බේරෙයි

colombotoday

නව ගෙවීම් ක්‍රමවේදයක් සකස්කරන තුරු “අස්වැසුම” ලැබෙන හැටි මෙන්න

Admin

IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද

Admin

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

colombotoday

අද සිට ඉහළ යන ලිට්‍රෝ ගෑස් මිල ගණන් මෙන්න

Admin