Colombo Today Local News

සාමකාමී විරෝධතා දැක්වීමේ අයිතිය තහවුරු කරන්න – නීතිඥ සංගමය

විරෝධතා දැක්වීමේ නීත්‍යනුකූල අයිතියට අනුව කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කරයි.

සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවට ඇති අයිතිය තහවුරු කළ යුතු බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පාර්ලිමේන්තුව අසල සිටි විරෝධතාකරුවන් යම් ත්‍රීවෘ තත්ත්වයකට පැමිණි ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසයි.

එහිදි විරෝධතාකරුවන් අත්අඩංගුවට ගැනීම පිළිබඳ පෙන්වා දෙමින් ශ්‍රී ලංකා නිතිඥ සංගමය රජය, පොලිස්පතිවරයා, සියලුම පොලිස් නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාවෙන් ඉල්ලා සිටින්නේ ඉතා සංයමයෙන් කටයුතු කරන ලෙසයි.

Related posts

අන්තවාදී අදහස් ප්‍රචාරය කිරීමට සැකපිට ජමියතුල් උලමා සංවිධානයේ වියතෙක් අත්අඩංගුවට

colombotoday

අරගල භූමියේ කුඩාරම් කිහිපයක් ඉවත් කරගනී

colombotoday

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන

colombotoday

මහජන ධනයේ ආරක්ෂකයෝ ජවිපෙ යයි.. පාලකයින්ගේ වංචා දුෂණ අඩුවෙන්න හේතුව ජවිපෙයේ පාර්ලිමේන්තු නියෝජනයයි

colombotoday

සංචරණ සීමා කාලය තුළ මගී දුම්රිය ධාවනය අත්හිටුවයි

colombotoday

රුපියලේ අගය තවත් ශක්තිමත් වෙයි

Admin