World

රුසියානු හමුදාවෙන් රූපවාහිනී කුළුණකට මිසයිල ප්‍රහාරයක්

රුසියානු හමුදා එල්ලකළ මිසයිල ප්‍රහාරයකින් යුක්‍රේනයේ කියුව් නගරයේ පිහිටි ප්‍රධාන රූපවාහිනී සංඥා කුළුණක් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

එහි දී පුද්ගලයින් පස්දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ප්‍රහාරට හේතුවෙන් රූපවාහිනී සංඥා සඳහා බාධා ඇතිවී තිබෙන බව වාර්තා වේ.

මේ අතර රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරන්නේ, කියුව් නගරයේ මර්මස්ථාන වෙත පහරදීමට කටයුතු කරන බවයි.

Related posts

රාජ්‍ය රහස් පිට කළැයි ඉම්රාන්ට අධි චෝදනා ගොනු කෙරේ…

Admin

ණය අර්බුදය ගැන කතා කරන්න චීනය කැමැත්ත පළ කරයි

Admin

“බාබි” කුවේටයේ තහනම් වෙයි

Admin

ටික් – ටොක් ව්‍යාපාරික සබඳතා අත්හරී

colombotoday

යෝධ ග්‍රහකයක් අද පෘථිවිය අසලින් යයි – ගමන් මඟ දශමයකින් වෙනස් උනොත් පෘථිවියට වෙන දේ…

Admin

ඇෆ්ගන් ෂියා ආගමික මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන ප්‍රහාරයක්.. 40ක් මරුට !

colombotoday