Colombo Today Local News

මිලියන 220ක රත්‍රං සමග සනීපාරක්ෂක සේවකයෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස රැගෙන ආ රත්‍රං කිලෝ 17ක් සමඟ සැකකරුවෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කටුනායක ගුවන් තොටුපළේ පවිත්‍රතා අංශයේ සේවකයෙකු බව වාර්තා වේ.

ගුවන් තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් සිදුකළ වැටලීමකදී අදාල සේවකයා අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගුව සඳහන් කළේය.

සැකකරු සතුව තිබී කිලෝග්‍රෑම් 17ක් බර රත්‍රං බිස්කට් 161 ක් සොයාගෙන ඇති අතර මෙහි වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 220කට ආසන්න වේ.

Related posts

බොරැල්ලේ ජය අනුරට

Admin

බොර පොල්තෙල් කන්ටේනර් 6ක් නැව්ගත කරයි

colombotoday

දිස්ත්‍රික්ක 11කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

ගුවන් තොටුපොලට ලැබුණු ව්‍යාජ ඊමේල් පණිවුඩය ගැන ජනතාව බය වෙන එපා – ආරක්ෂක ලේකම්ගෙන් නිවේදනයක්

colombotoday

ලංකාවට කොරෝනා දෙවන රැල්ල ආවේ තුර්කියෙන්. බුද්ධි අංශ වාර්තාව ජනපතිට

colombotoday

පාර්ලිමේන්තුව හෙට පෙරවරු 10 දක්වා කල් තැබෙයි

colombotoday