Colombo Today Local News

සිඟමන් යදින මව බාරගන්නොගත් පුතාට නඩු

මාදම්පේ නගරයේ සිඟමන් යදින මවක බාරගන්නැයි පොලිසිය කළ දැනුම්ගේ දීම ගණන් නොගත් ඇගේ පුතාට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමේ පුවතක් මාදම්පේ ප්‍රදේශයෙන් වාර්තා වේ.

හලාතව බංගදෙණියේ පදිංචි මෙම මව නාත්තන්ඩිය හා මාදම්පේ ප්‍රදේශවල සිඟමන් යෙදෙමින් ජීවත් වන බව පොලිසිය කියයි. මෙම මව ගැන මානුෂිකව සිතා ඇය බාරගන්නැයි පොලිසිය ඇගේ පුතාට දැනුම් දී ඇත.

ඒම දැනුම්දීම මත මව බාරගැනීමට නොපැමිණිම නිසා ඔහුට එරෙහිව නඩු පැවැරීමට කටයුතු කරන බව ද උසස පොලිස් නිලධාරියක් පැවැසීය.

Related posts

බුරවි සුළි කුණාටුව ලංකාව අතහැර තමිල්නාඩුව දෙසට

colombotoday

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ප්‍රවීන කාටුන් ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වේ

Admin

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

නාගොඩ රෝහලේ දෙවැනි මහලෙන් පුද්ගලයෙක් ඇද වැටෙයි

colombotoday

ආනයනික ගෑස්වල ප්‍රමිතිය පරීක්ෂා කිරීමට පියවර ගනී

colombotoday