Colombo Today Local News

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් 8ක් ඇතුළු 99කට කොරෝනා

කරාපිටිය රෝහලේ 99 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබේ.

රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසුවේ මෙම මාසය තුළ පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් 8 දෙනෙක් හෙද නිලධාරීන් 40 දෙනෙක් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩල සේවකයින් 38 දෙනෙක්ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

Related posts

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday

ඇමතිකම්වලි ඉවත් වෙන්නෑ.. ආණ්ඩුවෙන් යන්නෙත් නෑ – අගමැතිට එරෙහිව ඡන්දය දුන් ශ්‍රීලනිප ඇමතිලා කියයි

colombotoday

මාවුස්සාකැලේ,කාසල්රී ජලාශ පිටාර මට්ටමට

colombotoday

පුංචි ඡන්දෙන් පසු මෛත්‍රී – මහින්ද භාරකාර ආණ්ඩුවක් !

colombotoday

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

අලුත්ම සමීක්ෂණයෙන් රනිල් එකට

Admin