Colombo Today Local News

කොවිඩ් එන්නත ලබාගත් තිදෙනෙක් රුධිරය කැටිගැසී මිය ගිහින්

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන එන්නත ලබාදීම නිසා රුධිරය කැටිගැසීම හේතුවෙන් පුද්ගලයන් තිදෙනෙකු මරණයට පත්ව තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (21)දින පාර්ලිමේන්තුවේදී අනාවරණ කර තිබේ.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්ය.

‍“ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදී සති කිහිපයක් ඇතුළත රුධිරය කැටි ගැසීම වාර්තා වු රෝගීන් ලෝකයේ සමහර රටවලින් වාර්තාවී ඇත. ලංකාවේ ත් එවැනි අවස්ථා 6ක් වාර්තා වී ඇති අතර, ඉන් තුන්දෙනෙක් මරණයට පත්ව ඇත. “

Related posts

භයානක ඉන්දීය වයිරස ප්‍රභේදය මෙරටින් හමුවෙයි.

colombotoday

සමගි ජන බල වේගයට නව මුහුණු කිහිපයක්

Admin

අක්‍රිය වී ඇති බලාගාර පවත්වාගෙන යෑමට ඩීසල් දෙන්න CPC එකඟ වෙයි

colombotoday

කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !

colombotoday

පොලිස්පතිගේ සේවා දිගුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට

Admin

මහබැංකු මුදල් සංචිතය ඩොලර් මිලියන 500කින් අඩුවෙයි.. බැංකු ණය පොලී අනුපාතය ඉහළ යයි..

colombotoday