Colombo Today Local News

ස්විස් කෝලම පත්තුවෙයි. තානාපති කාර්යාලයේ සේවිකාව අත්අඩංගුවට

පැහැරගැනීමට ලක් වූ බව සඳහන් කරමින් අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළැයි කියන සිද්ධියට අදාළව ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිනී ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් නැමැත්තිය නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(16) අත්අඩංගුවට ගෙන ඇත.

ඇය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ආගමික වැඩසටහනකට ඤාණසාර හිමි කොරියාවට වැඩම කරයි

colombotoday

හෙට-අනිද්දා පැය 3කට වැඩි විදුලි කප්පාදුවක්

colombotoday

අක්කර 2100ක පුරාවිද්‍යා බිමක් උක් වගාවට විදෙස් සමාගමකට දීලා !

colombotoday

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday

අන්තර්ජාලයෙන් ආණ්ඩුව විවේචනය කරන අය අල්ලා දඩුවම් දෙන්න.. ජනපතිට යෝජනාවක්

colombotoday