Colombo Today Local News

මැතිවරණ කොමිසමෙන් සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක්

මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට කැඳවීමක් සිදු කර තිබේ.

ලබන සඳුදා පෙරවරු 10.00ට මෙම කැඳවීම සිදු කර ඇති බව එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කරයි.

පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මැතිවරණ නීති සංශෝධනය සඳහා ක්‍රියාත්මක වූ කාරක සභා වාර්තාවේ යෝජනා පිළිබඳව මෙහිදී පක්ෂ ලේකම්වරුන් සමග සාකච්ජා කිරිමට නියමිතව ඇතැයි, සභාපතිවරයා සඳහන් කරයි.

Related posts

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

සර්වපාක්ෂික හමුව එකගතාවයෙන් තොරව අවසන්… මැතිසබේ හෙටත් ගිනියම්වන ලකුණු…

colombotoday

දූෂණ චෝදනා ඇති අය ගැන ජනපති දැඩි තීරණයක් ගන්න යනවාලු !

colombotoday

පාසල් සිසුවියන් 16 කට අතවර කළ ටියුශන් ගුරා අත්අඩංගුවට

Admin

අලුත් ගොඩනැගිල්ලක් හදන්න චන්ද්‍රිකාටත් ලක්ෂ 170ක්.. පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට

colombotoday

සජිත්, රන්ජන් බලන්න හිරේට යයි

colombotoday