Colombo Today Local News

රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ !

පොලොන්නරුව දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ද විපක්‍ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වන බව සදහන් කරයි.

මන්ත‍්‍රීවරයා සදහන් කරන්නේ ඒකාබද්ද විපක්‍ෂය වෙනුවෙන් තමන් විසින් ඉදිරියට සංවිධානය කර ඇති සියළු වැඩසටහන් අවලංගු කල බවයි.

කෙසේ වෙතත් තමන් දරන දේශපාලන ප්‍රතිපත්තිය කිසි ලෙසකින් වෙනස් නොවන බවද ඔහු වැඩි දුරටත් සදහන් කරයි.

Related posts

ඇඳිරි නීතියේදී ළමා අපයෝජන හා ගෘහස්ත හිංසනය ඉහලට

colombotoday

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

“මහින්ද අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙවෙයි” – පොහොට්ටුවේ සභාපති ජී.එල්. කියයි

colombotoday

“මහානායක හිමිවරු අනුමැතිය දෙනවානම් සංඝාධිකරණයක් පිහිටුවනවා“ – අගමැති

colombotoday

පෞද්ගලික රෝහලකින් පැන්න කොවිඩ් රෝගියා හමුවෙයි

colombotoday