Colombo Today Local News

හලාල් ගැන තීරණය කරන්නේ මුස්ලිම් ජනතාවට ඕන විදිහටයි.. යහපාලනය යනු එයයි – රාජිත

151212x

හලාල් සම්බන්ධයෙන් තීරණය කළ යුත්තේ මුස්ලිම් ජනතාව මිස බොදු බල සේනා සංවිධානය නොවන බවත්, මුස්ලිම් ජනතාවට කැමති ආකාරයකට ඒ පිළිබදව තීරණය කිරීමට යහපාලන රජය නිදහස ලබා දී තිබෙන බවත් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

යහපාලනයෙන් කළේ මොනවාදැයි සමහරුන් විමසන බවත්, මෙලෙස මුස්ලිම් ජනතාවට සිය කැමැත්ත අනුව තීරණ ගැනීමට නිදහස ලබා දිම යහපාලනය බවත් පැවසූ අමාත්‍ය වරයා, කලින් ඒ සම්බන්ධයෙන් තීරණ ගත්තේ බොදු බල සේනා වැනි සංවිධාන බවත්, දැන් ඒවාට ඉඩක් නොමැති බවත් පැවසීය.

Related posts

මහින්ද දේශප්‍රියට අලුත් තනතුරක්

colombotoday

පාසල් දරුවන්ට කිරි වෙනුවට සහල් කැඳ

colombotoday

ජනපතිගේ තීරණයෙන් 60කට පැන්ෂන් අහිමිවෙයි… කෝටි ගණනක් රටට ඉතිරියි !

colombotoday

LP ගෑස් තොගයකට රජය ගෙවයි

colombotoday

කෝටි 1600කට ඉන්දියාවෙන් දුම්රිය කට්ටල 6ක්, එන්ජින් 10ක් මිළදී ගනී

colombotoday

වෙබ් එක “හැක්“ කල සිසුවාට ජනපති තෑග්ගක් දෙයි !

colombotoday