Colombo Today Local News

හිරේ ඉන්න අපේ අයට සමාව දෙන්න.. සහජීවනයෙන් ඉන්නම් – හිටපු කොටි නායකයෙක් ඉල්ලයි

මේ වනවිට සිරගතව සිටින එල්.ටී.ටී.ඊ ත්‍රස්ත සංවිධානයේ හිටපු සාමාජිකයන්ට පොදු සමාවක් ලබා දෙන්නේ නම් සියලු ජන කොටස් සමග සහජීවනයෙන් සහ සමගියෙන් ජීවත් විය හැකි බව ඔඩ්ඩුසුඩාන් හි හිටපු කොටි නායකයා සදහන් කළ බව බීබීසී ලෝක සේවය පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කර ඇත්තේ උතුරු නැගෙනහිර පළාත්වල සිදුව ඇති බවට චෝදනා එල්ල වන යුධ අපරාධ සම්බන්ධයෙන් අදහස් වීමසීම සදහා ද්‍රවිඩ සන්ධානය විසින් ස්ථාපති කර ඇති කමිටුවක් හමුවේ පෙරේදා (29) අදහස් දක්වමිනි.

අදාල කමිටුව විසින් යුද අපරාධ පිළිබදව වාර්තාවක් සැකසීමට නියමිතව ඇති අතර එම වාර්තාව ජිනීවා මානව හිමිකම් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

අගමැතිට ද්‍රෝහී වූ ශ්‍රීලනිප හය දෙනා වහා ආණ්ඩුවෙන් පන්නන්න – එජාප 33ක් අගමැතිට ලියයි

colombotoday

මුළු රටම ව්‍යසනයකට පත්ව තිබෙන්නේ, රජය ඥානසාර හිමිට ඇහුම්කන් නොදීම නිසා. ප්‍රධාන සංඝනායක උඩුගම ධම්මානන්ද හිමි

colombotoday

විදේශ රැකියා අපෙක්ෂකයන්ගේ පොලිස් සහතිකය නිකුත් කිරීමේදි ලිහිල් ප්‍රතිපත්තියක්

Admin

මෙහෙකාර තරුණියක් දුෂණය කිරීම – බදියුදීන්ගේ මස්සිනාට අධිකරණයෙන් ඇප

colombotoday