Colombo Today Local News

හමුදා කදවුරු ඉවත් කරව් ! අපේ ඉඩම් අපට දියව් ! වව්නියාව යුද හමුදා කදවුර ඉදිරිපිට විරෝධතා

වව්නියාව දිස්ත්‍රික්කයේ සහ උතුරු පළාත තුළ ඉඩම් අත්පත් කරගනිමින් ස්ථාපිත කර ඇති හමුදා කදවුරු ඉවත් කරන ලෙස ඉල්ලා වව්නියාව තරුණ සංවිධානය අද (22) වව්නියාව කුඩිඉරිප්පු යුද හමුදා කදවුර ඉදිරිපිටදී විරෝධතාවක නිරත විය.

උතුරේ හමුදා කදවුරු ඉවත්කර නැවත ඉඩම් ලබා දෙන ලෙස ආණ්ඩුව දෙමළ ජනතාවට පොරොන්දු වුවත් එම පොරොන්දුව තවමත් සම්පූර්ණයෙන් ඉටුකර නොමැති බවයි විරෝධතාතරුවන් අවසන්නේ.

දෙමළ ජනතාවගේ ඉඩම් තුළ පිහිටි යුද හමුදා කඳවුරු ඉවත් කරන තෙක් විරෝධතා වැඩසටහන් ඉදිරියටත් පවත්වන බැව්ද වවුනියාව තරුණ සංවිධානය පවසයි.

Vavniya-www.nethnews.lk00007Vavniya-www.nethnews.lk00002

Related posts

දකුණු පළාතේ නොදුටු සංවර්ධනයක් ආරම්භ කළා – අගමැති කියයි

colombotoday

සහනාධාර කප්පාදුව හරහා ගොවි පරපුර කුඹුරෙන් ඉවත් කරන කුමන්ත්‍රණය!

colombotoday

උදයංගව පිටුවහල් කරන්න – ශ්‍රී ලංකා පොලිසිය අරාබියෙන් ඉල්ලයි…

colombotoday

කොවිඩ් එන්නත ගන්න උනන්දුව මදි – විශාල එන්නත් තොගයක් විනාශ කිරීමට සිදුවෙයි

colombotoday

ඉදිරි සති තුන තුළ ඖෂධ මිල අඩු වෙයි?

Admin

මේ වනවිට හුදෙකලා තත්ත්වයේ පවතින පොලිස් බල ප්‍රදේශ

colombotoday