Colombo Today Local News

2020 ජනපතිවරණයට එජාප-ශ්‍රීලනිප එක පෙරමුණකින්

2020 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සදහා එජාපය හා ශ්‍රීලනිපය ඒකාබද්ධව එක් පෙරමුණක් යටතේ ඉදිරිපත් වීමට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

මේ සදහා අග්‍රාමාත්‍යවරයා සමග තමන් මේ වන විටත් සාකච්ඡා කර තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයා ඒ පිළිබදව සාධනීය ස්ථාවරයක සිටින බවත් අමාත්‍යවරයා පවසයි.

මේ පිළිබදව තවත් සාකච්ඡාවක් අද 10 දිනයේ පැවැත්වීමට නියමිතව තිබෙන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙදී මාධ්‍ය වේදීන් සමග වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ ය.

Related posts

එජාපයෙන් නාම යෝජනා නෑ… රන්ජන් ස්වාධීන වෙයි !

colombotoday

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

නීති විරෝධීව ගෙන්වූ ගිතෙල් කිලෝ 1500 ක් ගිතෙල් රේගු භාරයට

colombotoday

“රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”

Admin

සහනාධාර ප්‍රමාණවත් නෑ.. ජනතාව මර දුකේ.. මැති ඇමතීන් ෆේස්බුක් රංගනයේ

colombotoday