Colombo Today Local News

ව්‍යාජ දළදා මාලිගාවේ වහල ගලවයි… හිටපු පා. මන්ත්‍රී මර්වින් සිල්වා තගේකුත් දායි

පොතුහැර, වදාකඩ ‘ශ්‍රී ගෞතම බෞද්ධ මන්දිරය’ නමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පත්තිරිප්පුවට සමානව නිර්මාණය කළ ව්‍යාජ දළදා මාලිගාවේ වහලය ත්‍රෛනිකායික මහ නායක හිමිවරුන්ගේ මැදිහත්වීම මත උන්වහන්සේලාට අවනත වී “සම්පූර්ණයෙන් ම ගලවා දැමීමට” එහි නිර්මාතෘ ජානක සී. සේනාධිපති ඊයේ (8)දින කටයුතු කර ඇත.

මෙම දළදා මාලිගාවේ අනුරුව ඉදිකිරීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි මහ නාහිමිවරු ප්‍රධාන මහ සංඝරත්නය, ශ්‍රී දළදා මාලිගාවේ බස්නායක නිලමේ ඇතුළු විවිධ සංවිධාන විරෝධය පළකිරීමට පටන් ගැනීම නිසාත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා එම ස්ථානයට ම ගොස් මෙම ගොඩනැඟිල්ල කඩා ඉවත් කරන ලෙස ත්, මෙම මස 11 වන දා තමා එහි පැමිණෙන බවට ත් දැනුම් දී තිබේ.

Related posts

කැබිනට් මණ්ඩල තීන්දුවට එරෙහි පෙත්සමට වාසුදේව, විමල්, ගම්මන්පිල යන ඇමතිවරුන් තිදෙනා වෙනම අධිකරණයට

colombotoday

පාර්ලිමේන්තුව හදිසියේ කල් තැබීමක්

Admin

අධිවේගයේ මගඩියක්.. එජාප, ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට්ටුවේ ඇරගනී.. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් යන බව කියයි

colombotoday

බැදුම්කරේ මාරපන වාර්තාව ද්වේෂ සහගතයි – අගමැති විසිකර දමයි

colombotoday

ආණ්ඩුවේ ඇමතිවරුන් දිනපතා විහිළු සපයනවා.. ශ්‍රී ලංකාව බංකොලොත් වෙනවා

colombotoday

එජාප නායකත්වයේ වෙනසක් ගැන නවීන් කියයි

colombotoday