Colombo Today Local News

බැංකු ගණුදෙනුවලදී අලුත් බද්දක්.. “මැදමුලන බද්ද” ලෙස නම් කෙරේ !

බැංකු මගින් කරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට ශත 20ක් වන ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ධක් පැනවීමට 2018 අයවැය මගින් යෝජනා කෙරිණි.

එම බද්ද ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද හෙවත් “මැදමුලන බද්ද“ ලෙස අයවැය යෝජනා ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා නම් කළේය.

ඉදිරි වසර තුනේදී ගෙවිය යුතු රුපියල් බිලියන 7000ක ණය ගෙවීම සදහා එම බද්දෙන් ලැබෙන ආදායම යොදවන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

රඹුක්කන OIC, කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාට සහ කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට ස්ථාන මාරු..

colombotoday

අමිත් වීරසිංහ රිමාන්ඩ්

colombotoday

මැදපෙරදිග රටවල් 3ක සිටි ලාංකිකයින් 71 ක් දිවයිනට

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday

පාරිභෝගික අධිකාරියෙන් වැටලීම් 12000ක් – 11,016කට නඩු

colombotoday

CIDයේ නිලධාරීන් 704කට රටින් පිටවීම තහනම් කරමින් නියෝගයක් !

colombotoday