Colombo Today Local News

බස්නාහිර විශේෂ පොලිස් මෙහෙයුමක්

බස්නාහිර පළාත තුළ සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් පිළිපැඳීම පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුම් පොලීසිය විසින් දියත් කර තිබේ.

ඒ අනුව නිලධාරීන් 778 දෙනෙක් එම මෙහෙයුමට සහභාගි වී තිබේ.

ඒ අනුව ඊයේ (19) දින රථවාහන අංශ නිලධාරීන් විසින් ත්‍රීරෝද රථ හා යතුරුපැදිවල ගමන්ගන්නා පුද්ගලයින් නිසි ලෙස මුඛ ආවරණ පැලඳීම පිළිබඳ දැනුවත් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එහිදී යතුරුපැදි 3,021 හා ත්‍රීරෝද රථ 2,645ක් හා පුද්ගලයින් 7,810ක් පරීක්ෂාවට ලක්කර ඇත.

එයින් පුද්ගලයින් 1,831 දෙනෙකුට මුඛ ආවරණ පැලඳීම පිළිබඳ උපදෙස් ලබාදුන් බව ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

Related posts

අල් කාසිම්වලින් නිරෝධායනයට යැවු දැරියකටත් කොරෝනා

colombotoday

පාර්ලිමේන්තුවේ කිරිඇල්ලගේ කාර්යාලය නඩත්තුවට මිලියන 36ක්..

colombotoday

ශ්‍රීලනිප ආසන සංවිධායකවරයෙක් ඉල්ලා අස්වෙයි !!

colombotoday

අධ්‍යාපන ඇමතිට මෙවර උසස් පෙළ විභාගයේ දින කියන්න බැරිවෙයි

Admin

පාර්ලිමේන්තුව රැස් වේ!

colombotoday

වැට් 15% දක්වා ඉහළට, දැන් ක්‍රියාත්මකයි.. දුරකථන, අන්තර්ජාල බද්ද 48% තෙක් නගී

colombotoday