Colombo Today Local News

විගණන පනත සම්මතකර විගණකාධිපතිගේ බලතල කොමිසමකට පවරනවා – මුදල් ඇමති

ravi45121

විගණකාධිපතිගේ බලතල කප්පාදු කරන්න යයි.. විගණන පනත සම්මතකර විගණකාධිපති බලතල කොමිසමකට දෙයි!

විගණකාධිපතිවරයා සතු බලතල තිදෙනෙකුගෙන් සමන්විත ස්වාධීන කොමිසමක් වෙත පැවරීමේ විධිවිධාන සහිත නව විගණන පනත ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

වත්මන් පාර්ලිමේන්තුවේ සිටින එකම වරලත් ගණකාධිකාරවරයා ලෙස විගණන පනත කඩිනමින් සම්මත කර ගැනීමේ වැඩි අවශ්‍යතාවය ඇත්ත් තමන්ට බවත්, නව පනත සම්මත කිරීම රජයේ පාර්ශවයෙන් කිසිදු ප්‍රමාදයක් නොකරන බවත්, එක් පුදගලයෙකුට හිමි බලතල තිදෙනෙකුගෙන් යුත් කොමිසමක් වෙත පැවරීමේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය රජය මේ අවස්ථාවේදීද ක්‍රියාත්මක කිරීමට උත්සහා දරණ බවත් ඔහු අවධාරණය කරයි.

හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් සම්බන්ධව විගණකාධිපතිවරයා කෝප් කමිටුවට ලබා දුන් වාර්තාව සම්බන්ධයෙන් අගමැතිවරයා මෙන්ම මුදල් ඇමතිවරයාද දැඩි නොසතුටකින් සිටින බවද පැවසෙයි.

Related posts

වීරකුමාරට, ශ්‍රියානිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර

colombotoday

USAID වෙතින් අඩු ආදායම්ලාභී ගොවින්ට දීමනාවක්

Admin

අවුරුදු 18ට වැඩි සියලු දෙනාට කොරෝනා එන්නත.

colombotoday

මෙරට විරැකියා පුද්ගලයින් ඉහළට

Admin

නිහාල් වෙදආරච්චි අත්අඩංගුවට

colombotoday

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin