Colombo Today Local News

වීරකුමාරට, ශ්‍රියානිට ශ්‍රීලනිප ආසන සංවිධායක ධුර

රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන ආසන‌ෙයේ සංවිධායක ලෙසත් රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අම්පාර ආසන සංවිධායක ලෙසත් ජනාධිපතිවරයා විසින් නම් කර තිබේ.

ඔවුුුන් අද (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

Related posts

කොරෝනා ආසාධිත සංක්‍යාව 100 දක්වා ඉහලට

colombotoday

හමුදාපතිට ඇමරිකාවෙන් පැනවූ තහනම අපි අගය කරනවා – TNA

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

ආසාදිතයින් ගණන 751 දක්වා ඉහළට

colombotoday

ජනපතිධූර අපේක්ෂකයන් වැඩිවීමෙන් කෝටි 100 ක අමතර වියදමක්

colombotoday

විදෙස්ගතව සිටි ලාංකිකයන් 198 ක් දිවයිනට

colombotoday