Colombo Today Local News

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

සමහරුන්ගේ අස්ස කුලප්පුවට අහුවෙන්න තමා සූදානම් නැතැයි කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පාර්ශ්වකරුවන් හෙයින් මේ ආණ්ඩුවේ සිටීමට තමාට අයිතියක් ඇතැයිද ඔහු සඳහන් කරයි.

මේ ආණ්ඩුව පත් කිරීමට තමා ලොකු කැපවීමක් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට බදුල්ලෙන් වැඩිම ඡන්ද ලබා දුන්නේ තමා බවත් ඔහු කියයි.

තමා අස්ස කුලප්පුවට අහුවුණොත් බදුල්ලේ ජනතාව අසරණ වන බවද අමාත්‍යවරයා පවසයි.

Related posts

ජනපතිගේ නියෝගය තුට්ටුවකට ගණන් නොගනී… එජාපය පත්කළ BOC, BOI,BP සභාපතිලා, අධ්‍යක්ෂක මණ්ඩලය ඉවත් නොවෙයි…

colombotoday

දෙවනගල ප්‍රේරණ කලාපය සලකුණු කිරීම ඇරඹෙයි.

colombotoday

මීගොඩ දී ඇල්ලූ මත්කුඩු ජාවාරම්කරු

colombotoday

අඩුආදායම්ලාභීන් සදහා කූපන් ක්‍රමයක් ගැන වාසුදේව කියයි

colombotoday

සෙවණගල සීනි කම්හල යළිත් පෞද්ගලිකකරණය කිරීමට රජයේ සැලසුමක්

colombotoday

පුත්තලම කලපු තීර උද්‍යානයේ නාඳුනන මළ සිරුරක්

Admin