Colombo Today Local News

බදු දුන් ඉඩම්වල පන්කෝටි අනූ ලක්ෂයක බදු ගෙවීම් පැහැර හැරලා

රාජ්‍ය ආයතන ඇතුළු විවිධ පාර්ශ්වයන්ට ලබාදී ඇති ඉඩම් වෙනුවෙන් අයවිය යුතු පන්කෝටි අනූ ලක්ෂයක බදු මුදල් නොගෙවා පැහැර හැර ඇතැයි ඉඩම් කොමසාරිස් ජනරාල් කීර්ති ගමගේ පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් කොටස් 1200ක් පමණ බදු දී ඇති අතර පසුගිය වසර 5ක කාලය පුරාම ඊට බදු ගෙවීම් පැහැර හැර ඇති බවයි.

ගෙවීම් පැහැර හැරීම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

Related posts

“නීතිය බූරුවෙක්ද?“ මහාචාර්ය කාලෝ විමසයි

colombotoday

රුසියාවේ කොරෝනා මඩින එන්නත ලංකාවටත් ?

colombotoday

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday

කොරෝනා අස්සේ තවත් වසංගතයක් බෝ වෙයි.

colombotoday

ව්‍යවස්ථා දළ කෙටුම්පතෙන් ජාතිවාදය දෝරෙ ගලයි.. ජනවාර්ගික කළාප ගොඩනැගීමටත් යෝජනා

colombotoday

සීදුව විදුහලක ගුරුවරියකට කොවිඩ්

colombotoday