Covid 19

ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105කට කොවිඩ්

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයින් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග අනාවරණය කරයි.

රෝහලේ තත්ත්වය සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට දරාගැනීමට අපහසු බව එහි වෘත්තීය සමිති නියෝජිතයෙක් සදහන් කරයි.

එහි සේවය කරන සමහර සේවකයින් මාස 2-3ක් තම නිවෙස්වලට ගොස් නොමැති බවය.

Related posts

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

colombotoday

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

ලං.ග.ම සේවකයින් 285කට කොවිඩ් පොසිටිව්

colombotoday

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියයට සැකපිට CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ්

colombotoday

හෙද-හෙදි­යන් 100කට කොවිඩ් ආසා­දිත වෙලා

colombotoday

කොරෝනා 17 වන මරණය වාර්තාවේ

colombotoday