Colombo Today Local News

දහම් පාසල් අද සිට ඇරඹේ.

බස්නාහිර පළාත සහ හුදකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල සියලු දහම් පාසල් අද (17)දිනයේ ආරම්භ වේ.

ඒ අනුව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසල් හි අධ්‍යයන කටයුතු අද ආරම්භ වන බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

සෞඛ්‍ය අංශ විසින් නිර්දේශ කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුගත වෙමින් එම කටයුතු ආරම්භ කරන ලෙස සියලු දහම් පාසල් වෙත දැනුම් දී ඇති බව අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් හා ශ්‍රී ලංකා පොලීසිය සියලු ප්‍රදේශ ආවරණය වනපරිදි අධීක්ෂණ කටයුතු සිදුකරන බව ලේකම්වරයා වැඩිදුරටත් පැවසීය.

Related posts

ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි !

colombotoday

විදුලි බල සංශෝධන කෙටුම්පත හෙට පාර්ලිමේන්තුවට

colombotoday

“මේ ඉන්න අයත් එක්ක බෑ..“ වෙසක් පොහොයෙන් පසු රතන හිමි අලුත් ගමනකට සැරසෙයි

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

ජනපති සිංගප්පූරුවෙන් තායිලන්තයට…

colombotoday

අලි සබ්‍රි යලිත් ආදාහනය වෙනුවට භූමදානය ඉල්ලයි. | කෝල් 100ක් ආවොත් 99ක්ම අහන්නෙත් ඒකලු

colombotoday