Colombo Today Local News

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර අවැසි මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර අද (01) දින එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහනුවර වැව රවුම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් ඒ සඳහා භාවිත කර ඇති බවය.

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාළිගාවේ “අපේ සත්කාරය“ වැඩසටහන ට සමගාමීව මහනුවර රෝහලේ අධීක්ෂණය යටතේ දියවඩන නිළමේවරයාගේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

Related posts

විරෝධතාවයේ නියුතු රාජාංගනය ගොවි සංවිධානයේ සභාපති අත් අඩංගුවට

colombotoday

මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ඇප් එකක් අද සිට වැඩ

colombotoday

ගුවන් හමුදාවට පරණ රුසියන් යානා 6ක් ගන්න ඇමති බලු පොරයක් !

colombotoday

නීතිවිරෝධීව මෙරට 7000ක් සිටිනවා – ආගමන විගමන දෙපාර්තමේන්තුව

colombotoday

ගොඩනැගිලි‍ ද්‍රව්‍ය මිල සීඝ්‍රයෙන් ඉහළට. වැලි කියුබ් එකක මිල පමණක් රු. 8,000කින් ඉහළ ගිහින්

colombotoday

ගව ඝාතනය තහනම්.. අගමැතිගේ යෝජනාව ඒකමතිකව සම්මතයි

colombotoday