Colombo Today Local News

මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාරයන්ට අවැසි මධ්‍යස්ථානයක්

කොවිඩ් ආසාදිත ප්‍රතිකාර අවැසි මහා සංඝරත්නය උදෙසා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ස්ථාපිත කර අද (01) දින එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දී තිබේ.

ශ්‍රී දළදා මාළිගාවේ මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, මහනුවර වැව රවුම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික හෝටලයක් ඒ සඳහා භාවිත කර ඇති බවය.

මල්වතු – අස්ගිරි උභය මහා විහාරීය මහා නායක ස්වාමින් වහන්සේලාගේ අනුශාසනා පෙරදැරිව ශ්‍රී දළදා මාළිගාවේ “අපේ සත්කාරය“ වැඩසටහන ට සමගාමීව මහනුවර රෝහලේ අධීක්ෂණය යටතේ දියවඩන නිළමේවරයාගේ මෙහෙයවීමෙන් එම මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත.

Related posts

රම්‍යා වනිගසේකර මහත්මිය දිවිසැරියට සමු දෙයි

Admin

නිවසට කඩා වැටුණු පස් කන්ද එකම පවුලේ සිව්දෙනාම බිලි ගනී

colombotoday

ගම්පහින් ආසාදිතයන් දෙදෙනෙක්.. ස්ථාන කිහිපයකම සංචාරය කරලා

colombotoday

ලංගම බසය මැයි රැලියට ගිහින් සේරුවාවිල පාසල් දරුවෝ ඊයේ ගෙවල්වල

colombotoday

යහපාලනයේ සාර්ථකත්වය දැක විදෙස් ආයෝජකයෝ සතුටින්.. පෝළිමේ එන්න ගනී !

colombotoday

ජනතාව දැනුවත් කරන්න විතරක් කෝටි 8ක වියදමක්

colombotoday