Colombo Today Local News

චන්දිමාල්ගේ උපන්දින සාදයට එක්වූ තවත් 6දෙනෙක් අත්අඩංගුවට

නිරෝධාන නීති උල්ලංඝණය කරමින් කොළඹ හෝටලයක උපන්දින සාදයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

එම සැකකරුවන් අතර එක් කාන්තාවක් ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර කොළඹ හෝටලයකදී උපන්දින සාදයක් පැවැත්වීමේ චෝදනා මත කොටුව පොලීසිය විසින් ඊයේ(31)දින අත්අඩංගුවට ගත් රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලි ඇප මත මුදා හැරියේය.

ඒ්, ඊයේ කොළඹ, අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප ලබා දීමෙන් අනතුරුවයි.

Related posts

අයියනාර් පුරම් සහ බැරිස්ටර් නෙයින මරික්කාර්ගම ජනතා අයිතියට

colombotoday

බොදු බලේ දින 14ක් කල් දෙයි ! බොරු අවලාද ගැන කරුණු 24කට පිළිතුරු ඉල්ලා විජයදාසට ලිපියක්

colombotoday

“යුද හමුදාපති දක්‍ෂයෙක්‌ නෙවෙයි” – ඇමැති සරත් ෆොන්සේකා

colombotoday

දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල ගුරුවරුන්ට අමතර දීමනාවක් !

colombotoday

සිඟිත්තියක් ළිඳකට බිලි වෙයි

Admin

පාන් පිටි-ගෑස් නැතිව බේකරි වැහිලා

colombotoday