Colombo Today Local News

සැමියාගේ පොත්වල අයිතිය ඉල්ලා විජේවීර බිරිද ජවිපෙට එරෙහිව උසාවි යයි.

wijeweeraජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා විසින් රචිත ග්‍රන්ත් 7ක් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම වළක්වන ලෙස ඉල්ලා රෝහණ විජේවීර මහතාගේ බිරිද චිත්‍රාංගනී ප්‍රනාන්දු මහත්මිය විසින් නඩුවක් ගොනුකර ඇත.

තව ස්වාමිපුරුෂය විසින් රචිත මෙම කෘතිවල අයිතිය තමන් සතු බවත්, එය ජිවිපෙ විසින් මුද්‍රණය කිරීම, විකිණීම හා බෙදාහැරීම තුළින් තම බුද්ධීමය දේපළ අයිතීන් උල්ලංඝණයවන බවත් ඇය අධිකරණය හමුවේ පවසා ඇත.

කොළඹ වාණිජ මහාධිකරණය අදාල පැමිණිල්ල විභාග කිරීමට තීරණය කළ අතර ලබන 27 වනදා ජනතා විමුක්ති පෙරමුණට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත්කර තිබේ.

 

Related posts

දින 5ක් තුල ගෘහස්ථ ගෑස් සිලින්ඩර 440,000 ක් බෙදාහැර අවසන්

colombotoday

ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් ජනාධිපති කාර්යාලයට කැඳවයි

Admin

‘ශ්‍රී ලංකාවේ ආර්ථිකය පල්ලමට කඩාගෙන යන වාහනයක් වගෙයි.’

colombotoday

චම්පික අත්අඩංගුවට!

colombotoday

ජනපතිගේ අලුත් අවුරුදු පණිවුඩය

colombotoday

ෆුල් ෆේස් හෙල්මට් තහනමට ගත් තීරණය රජය අත්හිටුවයි !

colombotoday