Colombo Today Local News

වැඩි සීනි කන අයට බදු !

වෙළෙදපොළේ අලෙවිය පිණිස ඇති රසකැවිලිවල අඩංගුවන සීනි ප්‍රමාණය අඩු කිරීමට අදාළ නීති සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රධාන පෙළේ බිස්කට් වෙළද ආයතන හා රසකැවිලි බෙදාහැරීමේ ආයතන හිමියන් සමග තමා මේ වන විට සාකච්ඡා කරගෙන යන බවත්, බෝ නොවන රෝග පාලනයට ඔවුන්ගේ සහය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම ඉදිරියේදී අධික සීනි. මේදය, ලුණු අඩංගු ආහාරවලට බද්දක් පනවා මිල ඉහළ දැමීමෙන් ඉල්ලුම අඩු තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

ශී‍්‍රලනිප- පොහොට්ටු සාකච්ඡා සතියක් තුළ අවසන් කරනවා

colombotoday

පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ

colombotoday

රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම් දේශීය සමාගමකට

colombotoday

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 5 කට අභියාචනාධිකරණයේ නඩු

colombotoday

බලපත්‍ර කාලය ඉක්මවූ, සාධනීය කාර්යයන් සිදුකර නැති විදුලිබල ව්‍යාපෘති බලපත්‍ර අහෝසි කරයි

Admin

කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ටොන් 750ක් ගෙන්වීමට පියවර

colombotoday