Colombo Today Local News

රුසියානු සබ්මැරීන 2ක් හා යුද නැවක් කොළඹට සේන්දු වෙයි

රුසියානු නාවික හමුදාවට අයත් සබ්මැරින් දෙකක් හා යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වී තිබේ.

නාවික හමුදා ප්‍රකාශක, කැප්ටන් ඉන්දික ද සිල්වා මහතා පැවසුවේ සේවා ලබා ගැනීම සඳහා මෙම සබ්මැරින් 2 සහ යුද නෞකාව කොළඹ වරායට පැමිණ ඇති බවයි.

මෙම නෞකා නාවික හමුදාපතිවරයාගේ නිරීක්ෂණයට ලක් කිරීමට ද නියමිතව තිබේ.

Related posts

මැතිවරණයට ටෙලිපෝන් එකෙන් තරග කරන්නේ පිංවන්තයෝ.. මට තෘප්තියක් ලැබෙන්නේ ජනතාවගේ දහඩිය සුවදටයි

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් දැන් ඉන්නේ සිංගප්පූරුවේ – ජාත්‍යන්තර පොලිසිය තහවුරු කරයි…

colombotoday

ජල බිල ඉහළ යන ලකුණු… වැසි ජලය භාවිතා කිරීමට හුරු කිරීමට අවධානය…

colombotoday

ඩොලර්වලට ඉන්ධන ‌දෙන්න ලියාපදිංචි කිරීම අරඹයි

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday

යාපනේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට කඩු ප්‍රහාර

colombotoday