Covid 19

‌තවත් ‌ඩෙල්ටා ආසාදිතයින් 19ක් හදුනාගනී

ඩෙල්ටා කොවිඩ් වෛරස් ප්‍රභේදය ආසාදනය වූ ආසාදිතයින් 19දෙනෙකු දිවයිනේ ප්‍රදේශ රැසකින් හමුවී තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති සමස්ත ඩෙල්ටා කොවිඩ් ආසාදිතයින් ගණන 38ක් දක්වා ඉහළ ගොස් ඇත.

නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ පසුගිය දින කිහිපය තුළ ලබාගත් නියැඳී මගින් මෙම ආසාදිතයින් හඳුනාගත් බවයි.

එම ආසාදිතයින් 19දෙනා කොළඹ, කිලිනොච්චිය, යාපනය යන දිස්ත්‍රික්කවලින් සහ නාවික හමුදා සාමාජිකයින්ගෙන් ලබාගත් සාම්පල මගින් මෙම ‌ඩෙල්ටා ආසාදිතයින් හදුනාගෙන ඇත.

Related posts

මහනුවර පිරිවෙනක භික්ෂූන් වහන්සේලා තිස් දෙනමකට කොවිඩ්

colombotoday

කොරෝනා ආසාදිත රෝගීන් ගණන 653 දක්වා ඉහළට

colombotoday

බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනා

colombotoday

නිලූක කරුණාරත්නටත් කොවිඩ්

colombotoday

කොවිඩ් මරණ ගණන 217කට නගී

colombotoday

23වන කොවිඩ් මරණය වාර්තා වෙයි.

colombotoday