Colombo Today Local News

හුදකලා කර තිබූ වැලිඔය වතුයායේ පිරිසක් උද්ඝෝෂනයක

හුදකලා කර තිබූ වටවල වැලිඔය වතුයායේ වතු කම්කරුවන් පිරිසක් නිරෝධායන රීතීන් උල්ලංඝනය කරමින් අද උද්ඝෝෂනයක නිරත වී තිබේ.

ඒ, රජය මගින් අඩු ආදායම්ලාභීන්ට ලබා දෙන රුපියල් පන්දහසේ දීමනාව ලබා නොදුන් බව පවසමිනුයි.

හුදකලා කර තිබූ සෙසු ප්‍රදේශවලට මෙන් රජය මගින් ලබා දුන් සහන බඩු මල්ල තමන්ටද ලබා දෙන ලෙසයි උද්ඝෝශනයේ නිරත පිරිස ඉල්ලා ඇත්තේ.

Related posts

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

colombotoday

කොවිෂීල්ඩ් එන්නතේ ‘පළමු මාත්‍රාව ලබාදීම’ තාවකාලිකව අත්හිටුවයි

colombotoday

එජාපයේ අපි දුන් පොරොන්දු වලින් 80% ඉටුකර අවසන්…

colombotoday

වාහන කොල්ලකන නින්ජා වෙස් ගත් කල්ලියක්

Admin

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

colombotoday