Colombo Today Local News

ජනවාරි මස පළමු වනදා සිට සිනමා ශාලා විවෘත වේ.

සිනමා ශාලා ජනවාරි මස පළමු වනදා සිට විවෘත කිරීමට තීරණය කර තිබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව හුදකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇති.

Related posts

වත්මන් කණ්ඩායමට රට වෙනුවෙන් ජයග්‍රහණයන් ලැබීමේ ආකල්පය නැහැ

colombotoday

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

ඉඩම්, පොලිස්, මුදල් බලතල පළාත්සභාවලට දුන්නොත් ආණ්ඩුවේ අවසානය එයයි – අධිනීතීඥ ගෝමින් දයාසිරි

colombotoday

එක්නැලිගොඩ තීන්දුවට එරෙහිව ඥානසාර හිමිගෙන් ඇපෑලක්…

colombotoday

නව විවස්තා කෙටුම්පත ඉදිරි මාස 3 ඇතුලත. ජනතා අදහස් ලබා දීමට මාස 6ක්

colombotoday

ඉදිරි මාස හතරේදී රුපියල තවත් කඩා වැටෙයි – මුදල් ඇමති

colombotoday