Colombo Today Local News

“බස් ගාස්තු 15%කින් වැඩි කරණු.. නැතිනම් ජූලි 4 සිට ස්ට්‍රයික්” – බස් ගැමුණුගෙන් තර්ජණ

privet bus gamunu

බස් ගාස්තු සියයට පහළොවකින් ඉහළ දැමිය යුතු බව බස් හිමියන්ගේ සංගම් කිහිපයක් අවධාරණය කර ඇත. අවම බස් ගාස්තුව රුපියල් 10 ක් බවට පත් කළ යුතු බව ඔවුන් විසින් පෙන්වා දී ඇත.

දකුණු පළාත් බස් හිමියන්ගේ සංගමය, අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමය, කතරගම බස් සමාගම, වයඹ බස් සමාගම සහ බස් සමාගම් සම්මේලනය අද (15) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මේ බව සඳහන් කළේය.

නොඑසේ නම් ජුලි මස 4 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට බස්රථ ධාවනයෙන් ඉවත් වන බව ඔවුන් පවසා සිටී.

Related posts

පළතුරු කඩේ පොහොය දා අරක්කු විකුණයි.. මහරගම අපේක්ෂකයාගේ මව පොලිසියට මාට්ටු

colombotoday

කෝටි 2 ක අයිස් සමග සකකරුවෙකු හික්කඩුවේදී අත්අඩංගුවට

colombotoday

හිටපු නාවික හමුදාපති ජනපති කොමිසමට කැඳවයි

colombotoday

ලොකුගේ කණ පැලෙන්න දෙයි.. මරික්කාර් පොඩි ළමයෙක් වගේ දුවයි (Video)

colombotoday

කැබලි කළ වියළි පොල් ආනයනයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය

colombotoday

සහජීවනයට බාධා කරන අයට එරෙහිව දැඩි පිියවර…!

colombotoday