Colombo Today Local News

ඡන්දෙන් පැරදුණු අපතයින්ටත් ඇමතිකම් දුන්නා.. මෛත්‍රී ලත්තැනම ලොප්.. කතාව විතරයි, වැඩ නෑ.. යහපාලනය මාරයි

palitha tewarapperuma

පසුගිය මැතිවණයෙන් පරාජය වූ අපතයින්ටද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන විසින් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ගෙන ඇමතිකම් පවා දුන් බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බුලත්සිංහල ප‍්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.

දින 100තුල මෛත්‍රීපාල සිරිසේන මහතා යමක් කරයි කියලා බලාපොරොත්තුවක් තිබූ බවත් නමුත් මෛත්‍රීපාල සිරිසේන මහතා ලත්තැනම ලොප් වූ බවත් හෙතෙම පෙන්වා දුන්නේය. කළුතර දිස්ත්‍රික්කය විනාශ කළ මහින්ද සමරසිංහ වගේ අපතයින් මිනිස්සු තීරණය කර ගෙදර යැවූ බවත් කොළඹ ඉදන් මෙහෙට එන්න කෝටි ගණනක් විදයම් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

‘යහපාලනය මාරයි මාරයි කීවත් තමාත් ඒ විදියම තමයි. කතාවෙන්නම් ඔක්කොම හරි නේද‘ යැයි ඔහු පැවසී ය.

එම වීඩයෝව පහතින් නරඹන්න

Related posts

කරුණා අම්මාන්ගේ ප්‍රකාශය ගැන විමර්ශණයක් කරන්න පොලිස්පතිගෙන් CIDයට නියෝග

colombotoday

යුධ අපරාධ චෝදනාවට ෆොන්සේකාගෙන් තල්ලුවක් ! හමුදාව රෝහලකට පහරදුන් බව දෙමළ රූපවාහිනියකට කියයි.

colombotoday

සහරාන් යටතේ අන්තවාදී පන්ති පැවැත් වූ තවත් අයෙක් TID අත්අඩංගුවට

colombotoday

පොදු ජන පෙරමුණේ ජනපති අපේක්ෂකත්වය ගෝඨාභයට දෙන්න තීන්දුයි

colombotoday

ඇවන්ගාඞ් සභාපති ඇතුළු 13 කට එරෙහිව විශේෂ මහාධිකරණයේ නඩු පවරයි. ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ගොනු කළ නඩුව

colombotoday

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday