Colombo Today Local News

වැට් බදු වැඩිකළේ ටික කාලයකටයි.. පසුව තිබුණාටත් වඩා අඩු කරනවා

laxman yapa

වැට් බද්ද ඉහළ නැංවීම සිදුකර ඇත්තේ කෙටි කාලයකට පමණක් බව වැඩබලන මුදල් අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (6) රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවක් දී පැවසීය.

මෙම වසරේදී ලැබෙන්නට නියමිත ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ, ලෝක බැංකුවේ හා ආසියානු සංවර්ධන බැංකුවේ ණය මුදල්, ජපානයෙන් හා කොරියාවෙන් ලැබෙන්නට නියමිත ආධාර හා ණය මුදල් ආදිය ලැබීමෙන් පසු වැට් බද්ද සියයට 12ක් පමණ දක්වා අඩු කිරීමට හැකිවේයැයි විශ්වාස කරන බව ද ඇමතිවරයා කීවේය.

Related posts

යහ­පත් සමා­ජ­යක් බිහි කිරී­මට නම් අය­හ­පත් ක්‍රියා නැවැ­ත්විය යුතුයි – මහ­ජන ආර­ක්ෂක ඇමැති සරත් වීර­සේ­කර

colombotoday

ප්‍රවීණ සටන් නළු විල්සන් කරුණාරත්න අවසන් ගමන් යයි.

colombotoday

ආහාර විෂ වී ඇඟලුම් සේවිකාවන් 114 රෝහල්ගත කරයි

Admin

සරසවි ඇදුරන් ඉන්නේ පන්දහසකටත් අඩුවෙන්… බාගයක් රට ගිහින්

Admin

අත්අඩංගුවට ගත් කොටියා වමාරයි – කිලෝ 15ක ක්ලේමෝ බෝම්බ 2 ක් සොයා ගනී

colombotoday

සජින් වාස්ට මුදල් විශුද්ධීකරණ පනත යටතේ නඩු

colombotoday