Colombo Today Local News

රජයේ සුවිශේෂී නව ආර්ථික වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට

සියලු ක්ෂේත්‍ර ආවරණය වන ආකාරයට සුවිශේෂී ආර්ථික වැඩපිළිවෙළක් සහිත ගමනක් මේ මස අග සිට ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.

මෙම වැඩපිළිවෙල මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ලබන සතියේදී ප්‍රකාශයට පත් කරනු ලැබීමට නියමිතව ඇතැයි රජයේ ආරංචි මාර්ග වලින් පැවසේ.

මෙම වැඩපිළිවෙළේදී ගෙවතු වගා ක්ෂේත්‍රය කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.

නව වසර ආරම්භයේදී රජය වේගවත් සංවර්ධන ගමනකට අවතීර්ණ වන බවට රජයේ දේශපාලනඥයෝ රැසකද මෙයට පෙර ප්‍රකාශ කළහ.

Related posts

සා.පෙළ විභාගය අද ඇරඹෙයි

colombotoday

රාජ්‍ය මුදල් අවභාවිත නඩුවෙන් බැසිල් නිදොස් කොට නිදහස් කරයි

colombotoday

සිරගත කළ ඥානසාර හිමියන් එදා හෙළි කළ ඇත්ත

colombotoday

හදිසි නීතීය / ඇඳිරි නීතිය පැනවීමට රජය හේතු කියයි

colombotoday

මීතොටමුල්ලේ මරණ 19 දක්වා ඉහළ යයි.. සාගලට, මරික්කාර්ට විරෝධය

colombotoday

අයවැය දා මහ රෑ විශේෂ ගැසට් නිවේදනයක්… කොටි හිතවාදී සංවිධාන 17ක් පුද්ගලයන් 424ක තහනම සංශෝධනය කරලා

colombotoday