Colombo Today Local News

බිලියන 15කට අධික සීනි වංචාව ගැන අල්ලස් කොමිසමෙන් විශේෂ විමර්ශනයක්

රුපියල් බිලියන 15කට අධික බදු අදායමක් රටට අහිමි වූ සීනි වංචාව සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, ඒ සඳහා නිලධාරී කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බවයි.

මේ අතර අදාල සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විගණන පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

විගණාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ක්‍රියාත්මක බවයි.

Related posts

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

Admin

ජනපතිගේ ජයාරූප ශිල්පී සුදත් ද සිල්වා අල්ලස් අරන් මාට්ටු – ජනපති පුත් වැඩේ ගොඩින් විසදයි

colombotoday

පාතාලේ මදූෂ් ඇතුළු 25ක් හෝටලයකදී අල්ලයි – ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ අතර

colombotoday

කොවිඩ් සුව වූ ළමයින් ගොදුරු වන බහු ඉන්ද්‍රීය ආසාදන රෝගීන් ඉහළට

colombotoday

වීරත්වයට නිගරු කළ මිනිසුන්ට පාඩමක්‌ කියාදුන් රටක්‌ සුවපත් කළ මනුෂ්‍යත්වයේ මෙහෙයුම

colombotoday

කොට්ටහච්චිට උගන්ඩාව පාරාවලල්ලක් වෙයි

Admin