Colombo Today Local News

ශ්‍රීලනිප 04ක්, ඒකාබද්ධයේ 51ක් අත්සන් තබයි.. අගමැතිට එරෙහි විශ්වාසභංගය කථානායකට

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේදී කතානායකවරයා බාර දී තිබේ.

මෙම විශ්වාසභංග යෝජනාවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු 51ක් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 04 දෙනෙකු අත්සන් තබා ඇතිබව වාර්තා වේ.

ටී.බි. ඒකනායක, සුසන්ත පුංචිනිලමේ, නිෂාන්ත මුතුහෙට්ටිගම හා කාදර් මස්තාන් යන ශ්‍රීලනිප මන්ත්‍රීවරු මෙසේ අත්සන් තබා ඇති අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අත්සන් තබා නැති බවද වාර්තා වේ.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1883501225043460/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

පොලීසියට කඩාපැන නිලධාරියෙකුට තර්ජණය කරලා.. රාජිත පුත් චතුරට පොලීසියෙන් නඩු

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

විදුලිය,ඉන්ධන ඉතිරි කරන්න රාජ්‍ය ආයතනවලට අද නව චක්‍රලේඛයක්.

colombotoday

ඒකාබද්ධයේ යසපාල ජනපතිට සහය පළකරයි.. ආසන සංවිධායකකමකට පත්කෙරේ !

colombotoday

ජාත්‍යන්තරය දිනූ අයෝමය ශුරයාට මිලියන 4.5ක තෑග්ගක්

colombotoday