Colombo Today Local News

මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට

නිවසක තිබූ මාළු ටැංකියකට වැටී දියේ ගිලීමෙන් කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ.

ඊයේ (15)දින දහවල් 2.35ට පමණ ගල්කිරියාගම කහල්ල, ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට අවුරුද්දක් පමණ වයසැති එම කුඩා දරුවා වැටී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Related posts

ගැටුම් ඇතිකළේ පිට පළාත්වලින් ආ පිරිසක්.. හානි වූ දේපළ වෙසක් පොහොයට පෙර හදා දෙනවා – හමුදාපති

colombotoday

හියුමන් ඉමියුනොග්ලොබියුලීන් බෙහෙත් හිඟයක් මැවුවා ද?

colombotoday

බෙන්තර ඇල්පිටිය ආසන සංවිධායක ධුරයෙන් ගීතා නෙරපයි !

colombotoday

දේව මෙහෙයක් පැවැත්වූ ස්ථානයක් මුද්‍රා තබයි. නිරෝධායන නීති කැඩූ මහවැව දේවගැතිවරයකුට නඩු

colombotoday

ෆොන්සේකා කබලෙන් ලිපට.. පක්ෂයේ සංවිධායකයින් තොගයක් ගම්මන්පිලට එකතු වෙයි?

colombotoday

T56 අවි දෙකක් පැහැරගැනීම කුමන්ත්‍රණයක්ද?

colombotoday