Colombo Today Local News

පෞද්ගලික අංශයේ බෙහෙත් තුන්ඩුවල අඩු බෙහෙත් ළඟම ඇති රජයේ රෝහලෙන් ලබා ගන්න

පෞද්ගලික අංශයෙන් අධික රුධිර පීඩනය, හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග සඳහා ගත් බෙහෙත් වට්ටෝරුවල ඇති බෙහෙත්වල යම් අඩුවක් ඇත්නම් ඒවා ළඟම ඇති රජයේ රෝහලේ බාහිර රෝගී අංශවලින් ලබාදීමට වැඩපිළිවෙළක් යොදා ඇතැයි රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එවැනි රෝගාබාධ සඳහා නිසි වේලාවට ඖෂධ ලබා නොගැනීම කොවිඩ් වැළඳීම තරම්ම භයානක හෙයින් ළඟම ඇති රෝහලට ගොස් තමන්ගේ බෙහෙත් වට්ටෝරුවේ ඇති අඩුපාඩු වහාම සපුරා ගන්නා ලෙසද ගුණසේන මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

මහබැංකුවට “කැහි ගෑනි දීල හොටු ගෑනි ගත්ත වගේ” කොටි සබදකම් නැති සුදුස්සෙක් ආණ්ඩුවට නැද්ද!

colombotoday

ඉදිරි සතියේ ඇදිරිනීතිය සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

colombotoday

මන්ත්‍රී දීමනා වැඩි කරන්න විපක්ෂයෙන් යෝජනා

colombotoday

සජබය කළු ඇඳන් මැතිසබයට

Admin

කොටියෙකු අල්ලා මස් කර විකිණූ තිදෙනෙකුට වැඩ වරදියි

colombotoday