Colombo Today Local News

දුම්රිය ස්ථානාධිපතිවරු අකුරට වැඩ: කාර්යාල දුම්රිය ප්‍රමාද විය හැකියි – වෘත්තීය සමිති කියයි

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ(10)දින මධ්‍යම රාත්‍රියේ සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පැවසුවේ, ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ආරම්භ කළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් කාර්යාල දුම්රිය ප්‍රමාදයන් සිදු විය හැකි බවය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ, ප්‍රමාදයකින් තොරව දුම්රිය ධාවනය වන බවයි.

Related posts

කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් තිදෙනෙකුට කොවිඩ් ආසාදිතයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ප්‍රමාද වීම ගැන පරීක්ෂණයක්

colombotoday

ස්විස් සේවිකාව ඇප මත නිදහස්

colombotoday

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

colombotoday

බීමතින් ඡන්ද වැඩට ආ පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම්..ඡන්ද පොලේදී අසනීප වූ අයෙක් මිය යයි

colombotoday