Colombo Today Local News

“නිදහස් අධ්‍යාපනය අහෝසියි.. පාසල් නඩත්තුවට සිසුන්ගෙන් මුදල් එකතු කිරීම නිතීගත කරලා” – ලංකා ගුරු සංගමය

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2015 වසරේ ජනවාරි 29 වැනිදා නිකුත් කරන ලද 5/2015 චක්‍රලේඛය මඟින් නිදහස් අධ්‍යාපනය අහෝසි වී පාසල්වල මුදල් එකතු කිරීම නීතිගත වී ඇති බව ලංකා ගුරු සංගමය පවසනවා.

මාධ්‍ය නිවේදනයන් නිකුත් කරමින් එහි ලේකම් ජෝශප් ස්ටාලින් පෙන්වා දෙන්නේ අදාළ චක්‍රලේඛයට අනුව පාසලක් නඩත්තු කිරීමට වර්ෂයකට වැයවන මුදල ඇස්සතමේන්තු කර එම මුදල අදාළ පාසලේ සිටින ළමුන් ගණනෙන් බෙදා එක් ළමයකු ගෙවිය යුතු මුදල තීරණය කර එම මුදල අනුමත කිරීමෙන් පසුව එය පහසුකම් ගාස්තුව ලෙස අයකරගත හැකි බව යැයි එම නිවේදනයෙන් පෙන්වා දෙයි.

Related posts

රාජ්‍ය මූල්‍ය කළමණාකරණයට නව පනතක්

Admin

විදේශයන්හි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට තීරණයක්

colombotoday

සඳුදා සිට බස් ධාවනය යථා තත්ත්වයට

colombotoday

විදෙස් ආයෝජකයන්ගේ විශ්වාසය බිංදුවට වැටේ.. ශ්‍රී ලංකා ආර්ථිකය අවසන් ගමනේ !

colombotoday

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන මරා දාලා

Admin

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday