Colombo Today Local News

(Video) මේක විරුවන් මරුවන් කරන, මරුවන් විරුවන් කරන තුප්පහි ආණ්ඩුවක් – ජයන්ත සමරවීර

විරුවන් මරුවන් කරන මරුවන් විරුවන් කරන යහපාලනය තුප්පහි ආණ්ඩුවක් බව ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පාර්ළිමේන්තුවේදී පවසයි. මිනිස් පලිහක් ලෙස හිරකරගෙන සිටි දෙමළ ජනතාව වේලුපිල්ලේ පිරබාහිරන්ගේ යකඩ සපත්තුවෙන් බෙිරාගත් රණවිරුවන් සහ එක්නැළිගොඩ නම් වූ ත‍්‍රස්තවාදියා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් අද වීරෝදාර රණවිරුවන් හිරගෙට යැවීමට කටයුතු කිරීම පිළිබදව යහපාලන ආණ්ඩුව ලැජ්ජාවිය යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන්කර සිටියේය.

Related posts

අම්පාර නවගම්පුර කොහු කර්මාන්ත ශාලාවක ගින්නක්

Admin

යුද සමයේ ඉන්දියාවට ගිය සරණාගත ලාංකිකයින් කඩිනමින් ගෙන්වා ගැනීමට කමිටුවක්

colombotoday

පළාත් අතර සංචරණ සීමා ලබන 21 තෙක් ක්‍රියාත්මකයි

colombotoday

ආණ්ඩුවට ජනතාවගේ ජීවිත සුරැකීමට කිසිදු වැඩපිළිවෙලක් හෝ අවශ්‍යතාවයක් නෑ – ස්වයං ලොක්ඩවුන් තත්ත්වයකට පත්වෙන්න

colombotoday

ගෘහස්ථ ගෑස් මෙට්‍රික් ටොන් 1400ක් රැගත් නෞකාවක් දිවයිනට

colombotoday

යාපනය විශ්වවිද්‍යාලයේ කිළිනොච්චි මණ්ඩපයේ බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි කරලා | පොලීසියට පැමිණිල්ලක්.

colombotoday