Colombo Today Local News

ඉන්ධන මිල ඉහළ දමන යෝජනාව යළිත් බලශක්ති ඇමැති අතට

ඉන්ධන මිල ඉහල දැමීම සම්බන්ධ යෝජනාව යළිත් වරක් අද (14) දිනයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලට ලබාදෙන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති සුමිත් වීරසිංහ පවසයි.

ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල ඉහල යෑම හේතුවෙන් පවතින මිල යටතේ ඉන්ධන අලෙවි කිරිමෙන් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 16ක් සහ ඩිසල් ලීටරයකින් රුපියල් 50ක අලාභයක් සංස්ථාවට සිදුවන බව ඔහු පවසා සිටි. පසුගිය 07 වැනිදාද මේ සම්බන්ධයෙන් වන යෝජනාවක් තමන් ඇමැතිවරයාට ඉදිරිපත් කළ බව ඔහු සදහන් කරයි.

Related posts

එක්සත් ජාතික පක්ෂ නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම හෙට

colombotoday

සේවක වැටුප් පිලිබද තීරණයක්

Admin

රාජිත කියන්නේ නැව් ගිලපු හොරෙක්.. තවත් එජාප ඇමතිලා තොගයක් බැදුම්කර පෝලිමේ…

colombotoday

වැඩි පිරිසකට සරසවි වරම් දෙන්න යයි

colombotoday

රංජන් අධිකරණයට ගෙනඑයි

colombotoday

දැන් හොදටම ඇති… පුලුවන් කෙනෙකුට නායකත්වය දීල ගෙදර යන්න – බිම් මට්ටමෙන් රනිල්ට එරෙහිව කැරැල්ල ඇරඹේ..

colombotoday