Colombo Today Local News

පාතාලයට ගිඅවී සැපයු සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකුගේ ගෝලයෙක් කොටු

සංවිධානාත්මක අපරාධකරුවන් දෙදෙනෙකු ලෙස සැලකෙන අංගොඩ ලොක්කා සහ සොල්ටා නැමැත්තන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවන්ට ආයුධ සැපයූ පුද්ගලයෙකු ලෙස හඳුනාගෙන ඇත.

ඔහුව පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්, මෙරටදී නිෂ්පාදනය කළ ගිනිඅවි 02ක් සහ T56 උණ්ඩ 18ක් සමග අංගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

කොටි හිතවාදීන්ගෙන් බලපෑම්.. රැජිණි කාන්ත් ලංකා සංචාරය අවලංගු කරයි

colombotoday

මැතිවරණ වියදම් නියාමන පනත මැතිසබයට ඉදිරිපත් කරයි

Admin

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

colombotoday

වරාය, ඉන්ධන, ඇතුළු ආයතන කිහිපයක් අත්‍යවශ්‍ය සේවා වෙයි

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday

උතුරු කොරියාවේ ”පළමු කොරෝනා වෛරස් ආසාධිතයා” මරා දමයි !

colombotoday