Colombo Today Local News

බුර්කා තහනමට ඇමති අත්සන් තබයි

බුර්කා ඇඳුම තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ලබන සඳුදා (15)දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් සිකුරාදා (12) දිනයේ අත්සන් තැබූ බව මහජන ආරක්ෂක ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය. මුස්ලිම්වරුන්ගේ සාම්ප්‍රදායික ඇඳුමක් නොවූ බුර්කාව (මුහුණ සම්පූර්ණයෙන්ම වසාගෙන අඳිනු ලබන කාන්තා ඇඳුම) පසුගිය කාලයේදී ජාත්‍යන්තර ත්‍රස්තවාදී ක්‍රියාවලදී පවා යොදාගත් බව අනාවරණය විය. පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමග මෙරටදීත් බුර්කාව තහනම් කිරීමට පාස්කු ප්‍රහාරය සම්බන්ධ සොයා බලන ජනපති කොමිසමේදීත් නිර්දේශ වී තිබේ.

Related posts

විදේශ ගතව සිටියදීත් රේගු නිලධාරීන් පිරිසක් වැටුප් ලබාගෙන

colombotoday

31 වනදා සිට පළාත් අතර සංචරණ සීමා ඉවතට

colombotoday

හදිසි නීති රෙගුලාසි බලාත්මක කිරීමේ යෝජනාව සම්මතයි

colombotoday

ජනබල විරෝධය අස්සේ ජවිපේ 20 පාර්ලිමේන්තුවට….

colombotoday

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

colombotoday

ඥානසාර හිමිව මරාගන මැරෙනවා – අසාද් සාලි කියයි

colombotoday