Colombo Today Local News

කසල තේ කිලෝ 15842ක් ගම්පොළදී අල්ලයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ ග්‍රෑම් 15842ක් අත්අඩංගුවට ගත් බව ගම්පොල පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පවසයි.

ගම්පොල විශේෂ කාර්ය බළකායේ නිලධාරින්ට ලැබුණු තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත මෙම වැටලීම සිදු කර තිබේ.

ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ගම්පොල ප්‍රාදේශීය කාර්‍යාලයේ සහකාර කොමසාරිස් එස්. කේ. ටි. පි. සිරිවර්ධන මහතා එම කසල තේ ගබඩාව ලියාපදිංචි නොකල ආයතනයක් බවත් එම තේ මිනිස් පරිභෝජනයට සුදුසුද නැද්ද යන වග රසායනාගාර පරීක්ෂණයක් කරන බව ද සදහන් කරයි.

Related posts

රණවිරු දරුවන් 1800කට පාසල් දොර වැසේ

colombotoday

“දෙමළ/මුස්ලිම් හමුදා බලඇණියක් හදනු.. දෙමළ නිජබිම පිළිගෙන ස්වයංපාලන අයිතිය දෙනු” – බාහු

colombotoday

කොටුවේ ඖෂධ හලකින් මත්පෙති 3000ක් මතුවෙයි

colombotoday

තලෙයි මන්නාරම දක්වා සීඝ්‍රගාමී දුම්රියක් සැප්තැම්බර් 15 වනදා සිට

Admin

දැයට අහිමි කර දහතුන් වසරයි… දැයම අඳුරුයි… හිමියනේ මේ පුනරාගමනයට කාලයයි

colombotoday

මහේල ජයවර්ධන සුද්දන්ට වැඩ කිරීම ගැන කණගාටුයි.. තිලංගගෙන් දොස්මුරයක්

colombotoday