Colombo Today Local News

‘සේනා’ බඩ ඉරිඟු වගාව ආක්‍රමණය කරයි

අනුරාධපුර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක බඩ ඉරිඟු වගාවට සේනා දළඹුවාගෙන් බලපෑම් එල්ල වී ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

එය ආර්ථික හානිදායක මට්ටමකට මෙතෙක් පැමිණ නොමැති බව එහි බඩ ඉරිඟු භෝග නායක ප්‍රධාන කෘෂි විද්‍යාඥ අචාර්ය බුද්ධික අබේසිංහ මහතා පවසයි.

ආචාර්ය බුද්ධික අබේසිංහ මහතා ප්‍රකාශ කළේ, සේනා දළඹු හානිය පාලනය සඳහා ඒකාබද්ධ පළිබෝධ පාලන ක්‍රමවේදය යොදා ගන්නා ලෙස ගොවීන්ට උපදෙස් දී ඇති බවයි.

Related posts

මහනුවර, දිගන තවත් සුළු භූ චලන කිහිපයක්

colombotoday

කොරෝනා මරණ ආදාහනය සඳහා ශ්‍රී ලංකාවේ කාඩ්බෝඩ් පෙට්ටි භාවිතා කිරීමට පටන් ගනී

colombotoday

ජාතිවාදී යක්ෂයා මඩවල මුස්ලිම් පාසලෙන් මතුවෙයි.. සිංහල ගුරුවරුන්ට කුණු බිත්තර, පොලු පහර දී පන්නා ගනී

colombotoday

නාම යෝජනා භාර ගැනීම අද සිට ඇරඹේ !

colombotoday

ලබන වසරේදී රාජ්‍ය සේවයට නව බඳවා ගැනීම් නැහැ

Admin

ලොව විශාලතම ආර්නූල් මැණික් පාෂාණය රත්නපුරයෙන් හමුවේ

colombotoday